ශ්‍රී ලංකාවේ ඉපදී ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටි පුද්ගලයකු කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
හෙතෙම 52 හැවිරිදි වියේ පසුවන බවත් මෙල්බර්න් කොන්සියුලර් කාර්යාලය මේ පිළිබඳ තොරතුරු විමසමින් සිටින බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේය.
055

